ෆෙඩෝරා ලිනක්ස් සටහන්

ආයුබෝ ෆෙඩෝරා 11
සුපුරුදු පරිදි බිට්ටොරන්ට් මගින්ම බාගත කරන්න!

මේ මා aria2 විධාන පෙල  බිට්ටොරන්ට් යෙදුම මගින් ෆෙඩෝරා 11 x86-64bit DVD එක බාගත කරන අයුරුයි.

ජීවිත සමග සෙල්ලම් කිරීම
ගණිතය ඉගෙනගැනීමේදී අපි ඉගෙනගන්නා අති විචිත්‍ර අංගයක් තමයි සෛලීය ස්වයංකරණය (Cellular Automation). ඉතින් මේ ගණයට වැටෙන ක්‍රීඩාවක් තමයි ජෝන් කොන්වේ නැමැති ගණිතඥයා විසින් නිර්මාණය කල  “ජීවිතය” නැතහොත් “ජීවන කෙළිය”  (”Life” or  “The Game of Life”) ක්‍රීඩාව. මේක ක්‍රීඩාවක් ලෙසම  හැඳින්වීමට බැහැ. මක්නිසාද යත් මෙය ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් නැති නිසා. කිසිවෙක් දිනන්නේ හෝ පරදින්නේත් නැහැ.

අප ජීවිතයත් සමග ක්‍රීඩා කරන්නේ අථත්‍ය ද්විමාන අවකාශයක් තුලයි. අප මේ අවකාශය  ඍජුකෝණික දැලක අකාරයෙන් බැඳුනු සෛල වලින් සෑදී ඇතැයි සලකනවා. මේ සෛල වල ඉපැදීම, මියයාම හෝ පැවැත්ම තීරණය වන්නේ ඉතා සරල රීති පද්ධතියකිනුයි.

සෑම සෛලයකටම තත්ත්ව (state) දෙකක් ඇත. එනම් සජීවී හෝ අජීවී වශයෙනි.

සෑම සෛලයකටම යාබද සෛල අටක් තිබේ (සිරස්, තිරස් සහ කර්ණිකව).

මේ සෛල පරපුරෙන් පරපුරට මියයයි, නැතහොත් උපදියි. එසේ වන්නේ පහත රීති අනුවයි.

සෑම ජීවී සෛලයක්ම එහි යාබද සජීවී සෛල ගණන දෙකකට වඩා අඩුනම් එය ඊලඟ පරපුරේදී තනිකමින් (loneliness) මියයයි.

සෑම ජීවී සෛලයක්ම එහි යාබද සජීවී සෛල ගණන තුනකට වඩා වැඩිනම් එය ඊලඟ පරපුරේදී අධික ගහණය නිසා (overcrowding) මියයයි.

යාබද  සෛල ගණන දෙකක් හෝ තුනක් වූ සෑම සජීවී සෛලයක්ම ඊලඟ පරපුරේදීත් ජීවත් වේ.

යාබද සජීවී සෛල ගණන හරියටම තුනක් වූ සෑම අජීවී සෛලයක්ම ඊලඟ පරපුරේදී පණ ලබයි.

රූපය: සෛල දැල තුල පරපුරෙන් පරපුරට මියයමින් සහ පණ ලබමින් ඉදිරියට ගමන් ගන්නා (gliding) රටාවක්.

මේ “ජීවන කෙලියේ” ඇති විස්මිත භාවය රඳා පවතිනෙයේ එමගින් ගොඩනැගෙනා විවිධ සෛල රටා මතයි. මේ ද්විමාන අවකාශය තුල ඔබ මොබ ගමන්ගන්නා, තව නේක විධ රටා මවනා මේ සෛල රටා අපි හඳුන්වන්නේ මේ අවකාශයේ ජීවීන් (life forms) හැටියටයි. පහත රූපයේ ඇත්තේ කුඩා තල්ලු වන ජීවීන් (gliders) මවනා විශාල තුවක්කුවක් බඳු ජීවියෙකුයි.

රූපය: ගොස්පස් නැමැති ගණිතඥයා විසින් සොයාගත් “Glider Gun” තුවක්කු ජීවියා

රූපය: කුඩා තුවක්කු නැමැති ජීවීන් අභිජනනය කරන විශාල ජීවියෙක්

ඉතින් මේ ජීවිතත් එක්ක කරන සෙල්ලම කිරීමට පහසුම ආකාරය නම් මේ සෛලීය අවකාශය පරිගණකයක් මගින් සමාකරණය (simulation) කිරීමයි. ඇත්තටම පරිගණක භාෂාවක් මුල්වරට හදාරන බොහෝ සිසුන් අභ්‍යාසයක් විදිහට මේ “ජීවන කෙලිය” ක්‍රමලේඛනය කරනවා.

ඉතින් මේ කියන “ජීවින කෙලිය” ඇතුළු සෛලීය ස්වයංකරණයේ ඇති අනෙකුත් අංගත් සමාකරණය කල හැකි අති විශිෂ්ඨ යෙදුමක් තමයි Golly. මෙහි ප්‍රධානතම අංගයක් වන්නේ අපරිමිත අවකාශයක් සමාකරණය කල හැකි වීමයි. ඔබ ෆෙඩෝරා ලිනක්ස් සටහන් කිවන්නෙක් විදිහට මෙය ස්ථාපනය නම් හරිම ලෙහෙසියි. පලමුව වෙල්ලස්ස ලිනක්ස් මූලය පිහිටවා ගන්න. ඉන්පසු පහත විධානය දෙන්න.

sudo yum install golly

රූපය: විශාල අභිජනකයෙක් Golly මගින් සමාකරණය කරන අයුරු

මේ Golly වැනිම තවත් යෙදුමක් තිබෙනවා Lucidlife නමින්. මෙහි නවතම අනුවාදය ඔබට වෙල්ලස්ස ලිනක්ස් මූලය හරහා පිහිටවා ගැනීමට පහත විධානයෙන් හැකියි.

sudo yum install lucidlife

රූපය: Lucidlife මුදුකාංගය

“ජීවිතය” නැතහොත් “ජීවන කෙළිය” ගැන වැඩිදුරටත් දැනගැනීමට පහත සබැඳිත් බලන්න

Wonders of Math, the game of life

Alan Hensel’s page – Life  සමාකරණ ජාවා applet සහ තවත් විස්තර.

ෆෙඩෝරා ලිනක්ස් සටහන් දැන් ඉංග්‍රීසි භාෂාවෙනුත්!
ඉදිරියේදී ෆෙඩෝරා ලිනක්ස් සටහන් ඉංග්‍රීසි භාෂාවෙනුත් ලියැවෙනු ඇති. පණගැන්වුම qTranslate මගිනුයි.

Marble ලෝක ගෝලය සහ සිතියම් පොත
KDE ව්‍යාපෘතියේ අධ්‍යාපනික මුදුකාංග අතර ප්‍රධාන තැනක් ගන්නා Marble යනුවෙන් හැඳින්වෙන්නේ ලෝක සිතියම් විදහා දක්වන මුදුකාංගයකුයි. මේ මුදුකාංගය අනෙකුත් KDE ව්‍යාපෘතියේ අධ්‍යාපනික මුදුකාංග සමගම ස්ථාපනය කර ගැනීමට නම්

sudo yum install kdeedu විධානය දීමෙන් පුලුවන්. නමුත් ඔබට KDE හෝ KDE Library පිහිටවා ගන්නේ නැතුව Marble හි Qt මගින් පණගන්වන වෙළුමක් පිහිටවා ගත හැකියි. මෙහිදී ඔබ බාගත කල යුත්තේ අඩු දත්ත ප්‍රමාණයකුයි. එමෙන්ම ඔබ GNOME පමණක් භාවිතා කරනවා නම් මේ Marble-Qt වෙළුම ඔබට කදිමට ගැලපෙනවා.

ඔබ කළ යුත්තේ sudo yum install marble-qt විධානය දීම පමණයි. (ප්‍රථමයෙන් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග මූලය ඔබ පිහිටවා ගත යුතුයි.)

LiVES සමගින් ඇසි දිසි සැකසුම
LiVES Video Editor මුදුකාංගය ෆෙඩෝරා 10 සඳහා දැන් ඔබටත් ලබා ගැනීමට පුලුවන් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග මූලයෙන්. ඔබ දැනටමත්  “වෙල්ලස්ස ලිනක්ස්” පිහිටවා ගෙන නැත්නම්

sudo rpm -Uhv http://download.wellassa.org/fedora/10/i386/wellassa-linux-release-stable.noarch.rpm

විධානය දෙන්න. ඉන්පසුව sudo yum install lives විධානය දීමෙන් LiVES Video Editor මුදුකාංගය පිහිටවා ගත හැකියි.

වැඩි විස්තර සඳහා මෙතන බලන්න

http://linux.wellassa.org/2008/12/wellassa-linux-repo.html

වෙල්ලස්සටත් මුදුකාංග මූලයක්!
දැන් “වෙල්ලස්ස ලිනක්ස්” ෆෙඩෝරා /යම් මුදුකාංග මූලය (Yum Software Repository) සක්‍රීයයි. මෙමගින්  ඔබට ෆෙඩෝරා සහ RPMFusion නිල මුදුකාංග මූල වල නොමැති, නමුත් මවිසින් වැදගත් යයි සිතන විවෘත හා නිදහස් මුදුකාංග සමහරක් ලබා ගත හැකියි. එසේම නිල මුදුකාංග මූල වල ඇති නමුත් නිසියාකාරව යාවත් නොවූ සමහර මුදුකාංගත් මේ “වෙල්ලස්ස ලිනක්ස්” ෆෙඩෝරා මුදුකාංග මූලය හරහා ලබා දීමටයි අදහස් කරන්නේ!

දැනට මෙහි මුදුකාංග ඇත්තේ ෆෙඩෝරා 10 වෙළුමහි i386 ආකෘතිය සඳහා පමණයි. මෙහි ඇති සියළුම මුදුකාංග,  source tar ball වලින් ෆෙඩෝරා 10 සඳහා compile කර ඇති නිසා උපරිම කාර්යක්ෂමතාවක් අපේක්ෂා කල හැකියි.

මෙම source tar ball, compile කර RPM බහාළුම් බවට හැරවීමේදී සමහර විට අවශ්‍ය dependencies සඳහන් කිරීමට මග හැරී තිබීමට පුලුවන්. ඉතින් ඔබ මේ මුදුකාංග ස්ථාපනය කර dependency ගැටළු වලට මුහුණදුනහොත් කරුණාකර නැවත මා හට දන්වන්න.

දැනට මේ “වෙල්ලස්ස ලිනක්ස්” මූලයේ ඇති මුදුකාංග මේ පුරුකෙන් බලා ගත හැකියි. එමෙන්ම සෑම මුදුකාංගයකම SRPM ගොනුද ඔබට ඊත පහත ඇති පුරුකෙන් ලබා ගත හැකියි.

http://download.wellassa.org/fedora/10/i386/repoview/

http://download.wellassa.org/fedora/10/SRPMS/repoview/

ස්ථාපනය

“වෙල්ලස්ස ලිනක්ස්” මූලය ඔබේ පරිගණකයේ පිහිටවා ගැනීමට පහත විධානය දෙන්න.

sudo rpm -Uhv http://download.wellassa.org/fedora/10/i386/wellassa-linux-release-stable.noarch.rpm

දැන් ඔබට සාමාන්‍ය ලෙස yum මගින් හෝ packagekit මගින් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග ස්ථාපනය කල හැකියි.

උදාහරණ:

Gsopcast මගින් P2P TV බලන්න පහත විධානය දෙන්න

sudo yum install gsopcast

බෝංචි කඩනවා වගේ මුදුකාංග දියත් කරන launchy පිහිටවා ගැනීමට

sudo yum install launchy

“වෙල්ලස්ස ලිනක්ස්” මගින් මුදාහැරෙන මුදුකාංග ගැන වැඩි විස්තර පසුව පවසන්නම්. එතෙක් මේ මුදුකාංග අතුරින් වැදගත්ම මුදුකාංගය ලෙස මා සලකන TrueCrypt දාලා බලන්න.

sudo yum install truecrypt

Sopcast සමගින් p2p TV
sopcast යනුවෙන් හැඳින්වෙන්නේ p2p TV පහසුකම සපයන මුදුකාංගයකුයි. ඔබට sopcast වලින් රූපවාහිණි නාලිකා නැරඹීමට අවශ්‍ය නම් පලමුවෙන්ම කල යුත්තේ sopcast linux වෙළුම බාගත කර ගැනීමයි.

http://www.sopcast.com/download/

ඉහත පුරුකේ ඇති “sp_auth.tgz” යන SopCast 3.0.1 for Linux ගොනුව බාගත කරන්න.

“wget http://download.sopcast.cn/download/sp-auth.tgz”

දෙවනුව sopcast ලිනක්ස් වෙළුම සඳහා අවශ්‍ය “compat-libstdc++-33″ පිහිටවා ගන්න

“sudo yum install compat-libstdc++-33″

දැන් එය ඔබේ පරිගණකයේ  සාමාන්‍යයෙන් මුදුකාංග  ස්ථාපනය වෙන තැනකට දිගහැර ගන්න.

“sudo tar -xvzf sp-auth.tgz -C /usr/share/”

මෙහිදී ස්ථාපනය වන ප්‍රධානම ගොනුව වන්නේ “sp-sc-auth” යනුවෙන් හැඳින්වෙන විධාන පෙල මෙවලමයි. මේ ගොනුව ඔබේ ධාවන පෙතට (executable path) එක් කර ගන්න. මෙහිදී අප ඊලඟට පිහිටවීමට යන gsopcast නැමැති GUI මෙවලම මේ ගොනුව හඳුන්වන්නේ “sp-sc” නමින් බැවින් පහත විධානය දීමෙන් අපට “/usr/bin/sp-sc”  යන Symbolic Link එක නිමැවිය හැකියි.

“sudo ln -s /usr/share/sp-auth/sp-sc-auth /usr/bin/sp-sc”

Gsopcast GTK අතුරු මුහුණත

දැන් ඇත්තේ ඉහත පිහිටවූ sopcast විධාන පෙල මෙවලම සඳහා GNOME හෝ KDE  අතුරු මුහුණතක් දමා ගැනීමයි. gsopcast යනුවෙන් හැඳිනෙවෙන ග්නොම් අතුරු මුහුණතක් පිහිටවා ගැනීමට නම් පහත අඩවියෙන් මුදුකාංග මූල ගෙන ඒවා compile කල යුතුයි. මේ සඳහා ඔබ මුදුකාංග සංවර්ධන මෙවලම් පිහිටවා ගත යුතුයි.

http://code.google.com/p/gsopcast/

නමුත් ඔබට එසේ කිරීම ගැටළු සහගතයි නම් මවිසින් සකස් කරන ලද RPM හෝ SRPM ගොනු පහත සබැඳි වලින් ලබා ගැනීමට පුලුවන්.

gsopcast-040-1.fc10.i386.rpm

gsopcast-040-1.fc10.src.rpm

දැන්:

“sudo rpm -Uhv gsopcast-040-1.fc10.i386.rpm”

දීමෙන් gsopcast ස්ථාපනය කර ගත හැකියි. gsopcast මගින් පෙරනිමියෙන් යොදා ගන්නා දෘෂ්‍ය ධාවකය වන්නේ mplayer යි. එය ඔබට අවශ්‍ය නම් “config” ටැබ් එක හරහා වෙනස් කර ගත හැකියි.

ෆෙඩෝරා උපදෙස් මාලාව
පලමු වරට fedora ස්ථාපනය කරන්නෙකුට වැදගත් කරුණු එක් තැන් කල ලිපියක් මෙතනින් ලබා ගන්න පුලුවන්.

වර්ඩ්ප්‍රෙස් සිංහල සහාය!
වරඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කරන අතරතුරේම අපේ මලින්ත ඇතුලු සහෘදයන් විසින් සැකසූ වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදයත් ස්ථාපිත කළා. මේ සටහන වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදක කණ්ඩායමට සුභ පැතීමටයි.

Wordpress Upgrade
මෙවර නම් වර්ඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කිරීම සිදුකලේ WordPress Automatic Upgrade ප්ලගිනය මගිනුයි. පෙර වතාවලදී මේ ප්ලගිනයේ ගැටළු ඇති වුවත් මෙවර නම් යාවත්වීම සාර්ථකව සිදු වුනා.