:::නොදන්නා පොත්:::

කතෝලික පියතුමෙකු වෙනුවෙන් ගමේ විහාරයේ හත්දොහේ දානයක්......

පියතුමාව ඝාතනය කරයි......

ඝාතනයට පැය 1 1/2 කට පෙර......

මරණයේ දූතයාගේ පැමිණීම......

බෙදාගෙන කන්න මිනිස්සු පුරුදු වෙනව නම් ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑනේ......

පාකිස්තානයේ පුහුණුව ලැබූ හමුදාවේ අය හරිම භයානකයි......

ජිවිතය සහ මරණය පිළිබඳ සිතුවිලි......

ගෙදර කට්ටිය කව්පි කොළ තම්බල වතුර බීලා වේල පිරිමහ ගන්නවා......

හමුදා නිලධාරීන් ඉල්ලා සිටියේ ඇගේ සැක කටයුතු පුතුවය......

දෙවියනි ගන්න මාව ඒ වෙනුවට......

ඔවුන් පැමිණ සිටියේ බලවතාට වෙඩි තැබුවේ යැයි සැක කරනු ලබන තරුණයාගේ නිවසටය......

බොහෝ දෙනෙකු මරණය අත්වින්ඳේ වැරදි කළ නිසාම නොවේ......

ධනවතෙකුට ස්වර්ග රාජ්‍යට ඇතුළුවීම ඔටුවෙකුට ඉඳිකටු තුඩකින් රිංගනවාටත් වඩා අසීරු කාර්යයකි......

මිනිස්සු දහස් ගණනක් ආහාරයක් නැතිව දුක් විඳිද්දි ඇයි අපට බැරි සතියකට එක දවසක් යහපත් පරමාර්ථයක් වෙනුවෙන් නිරාහාරව ඉන්න......

මැරුණට පස්සෙ හොඳින් එයාගේ භූමදාන කටයුතු කරනවට වඩා එයා ජීවත්ව සිටියදි කුසගින්නට පිළියම් කළා නම් ඒක තමයි ඉතාමත්ම වටින්නෙ."

මැරෙන්න බය වෙන්න ඕනා නෑ තමයි. ඒත් මැරෙන්න හේතුවක් තියෙන්න ඕනෑ......

කුරුසිය කියන්නේ බිත්තියේ එල්ලන එකක්වත්, ගෙල පළඳවන එකක්වත් නෙමේ......

කවුද අකමැති වෙලාවට නාල කාල කරදරයක් නැතිව නිදහසේ ඉන්න.?

මම බෞද්ධ කතෝලික එකමුතුවක් මේ ගමේ ඇති කරලා තියෙනව......

ඉන් එකෙකු ඇසුවේ තර්ජනාත්මකවය......

පොලිසිය මෙන්ම හමුදාවද දැරූ ආකල්පය එතරම් යහපත් නොවීය......

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය.

හමුදාව විසින් මිනී මරුවා සොයා ගෙය වටලයි......

ජනතා විමුක්ති පෙරමුණ විසින් දෙනු ලබන නිර්නාමික "චිට්" මගින්......

අතොරක් නොමැතිව මරණ තර්ජන......