Hathmaluwa
    <language>si</language>
AI යුගයේ Humanities: විද්‍යාවට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න
      <description>විද් ‍ යාවෙන් ලෝකය වෙනස් කළ හැකියි. නමුත් අප වෙනස් කළ යුත්තේ කුමන ලෝකයක්ද? Neil deGrasse Tysonගේ මේ ප් ‍ රකාශය මගේ සිතේ බොහෝ කලක සිට තිබුණු අදහසකට ඉතා සමීපයි. අහම්බෙන් හමු වූ ඒ පණිවිඩය මේ මගේ අදහසත් එකතු කර බෙදා ගන්න හිතුවා. විද් ‍ යාව කියන්නේ දැනුම ලබාගැනීමට අප සතු එකම මාර්ගය නොවෙයි. ඒ වගේම විද් ‍…</description>
විශිෂ්ඨයෙකු වෙන්නට - To Be The Best
      <description>“ඔබට හොඳම තැනට පත්වීමට අවශ්‍ය නම්, අන් අයට වඩා හොඳින් පුහුණු විය යුතුය.” – බ්‍රයන් ඔර්ටෙගා “If you want to be the best, you’ve got to train better than the rest.” – Brian Ortega විශිෂ්ඨත්වයක්, සාර්ථකත්වයක් සඳහා අසාමාන්‍ය කැපවීමක් අවශ්‍යවේ. ඔබේ තරඟකරුවන් කරන ප්‍රමාණයටම වැඩ කිරීමෙන් ඔබට ඉහළම මට්ටම…</description>
Navier–Stokes: OpenAI සොයාගත්තේ විසඳුමක්ද, නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද?
      <description>📢 හෙට රාත්‍රී 7.30ට | Dawson Preethi YouTube නාලිකාවෙන් Navier–Stokes: OpenAI සොයාගත්තේ විසඳුමක්ද, නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද? ගණිත ලෝකයේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්නයක්, කෘත්‍රිම බුද්ධිය යොදාගෙන කළ දැවැන්ත පර්යේෂණයක් සහ ඒ වටා මතුවන අලුත් විවාදයක්! OpenAI විසින් AI Agents දහස් ගණනක්…</description>
Closed for a Reason
නමගිරි දේවිය රාමනුජන්ට ගණිතය කියා දුන්නාද?
      <description>නමගිරි දේවිය රාමනුජන්ට ගණිතය කියා දුන්නාද? රාමනුජන්ගේ ගණිතමය ප්‍රතිභාව, ලැකාන්ගේ සංකේත දාමය සහ කෘත්‍රිම බුද්ධියේ ගණිතමය අවිඥානය පිළිබඳ විමසුමක් 1. ගණිතය අපට සිතෙන්නේ කොහෙන්ද? අපි ගණිත ගැටලුවක් විසඳන විට, සාමාන්‍යයෙන් සිතන්නේ එය තර්කයෙන් පියවරෙන් පියවර ගොඩනැඟෙන ක්‍රියාවලියක් ලෙසයි. මුලින්…</description>
සමනලයෙකුව  උපදින්න - Butterfly
      <description>"දළඹුවා ලෝකයේ අවසානය ලෙස දකින දේ, සමනලයෙකු බිහි කරයි." මෙය අපට සිහිපත් කර දෙන්නේ, දැඩි අරගල, වේදනාව හෝ ජීවිතයේ විශාල වෙනස්කම් (එනම් කෝෂ අවධිය) පූර්ණ විනාශයක් හෝ අවසානයක් ලෙස හැඟී ගියද, ඇත්ත වශයෙන්ම ඒවා සුන්දර නව ආරම්භයක් සඳහා වන වේදනාකාරී සූදානමක් පමණක් බවයි. අපගේ දුෂ්කරම අවස්ථාවන් තුළ පවා ගැඹුරු…</description>
බුද්ධිය, අවිඥානය සහ AI — අප තවමත් හරිහැටි නොඅසන ප්‍රශ්න මොනවාද?
      <description>බුද්ධිය, අවිඥානය සහ AI — අප තවමත් හරිහැටි නොඅසන ප්‍රශ්න මොනවාද? Neil deGrasse Tyson ගේ සුප්‍රකට StarTalk වැඩසටහනේ, Santa Fe Institute හි David Krakauer සමඟ පැවැත්වෙන මේ අලුත් සංවාදය මගේ විශේෂ අවධානයට ලක්වුණා. බුද්ධිය (Intelligence) කියන්නේ මොකක්ද? භාෂාව බිහිවීමට පෙර මිනිසා සිතුවේ කොහොමද? අප…</description>
Navier–Stokes සාධනයක් හමුවේ ඉංජිනේරුවෙකුගේ ප්‍රශ්න 15ක්
      <description>Navier–Stokes සාධනයක් හමුවේ ඉංජිනේරුවෙකුගේ ප්‍රශ්න 15ක් OpenAI, AI Agents 10,000ක්, ගණිතමය තරංග, බල සමතුලිතතාව සහ භෞතික යථාර්ථය පිළිබඳ ප්‍රශ්නෝත්තර සංවාදයක් හැඳින්වීම: මම මේ ගණිතමය සාධනය පසුපස මෙතරම් දුර ගියේ ඇයි? මෑතකදී OpenAI ආයතනය විසින් AI සහාය ඇතිව Navier–Stokes සමීකරණ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ…</description>
Craze
      <description>A widespread, short-lived fashion or fad as a specific dance, toy, or diet. A fine network of tiny cracks in a coating, paint, or ceramic glaze. To drive someone mad or insane, or to cause a surface like lightning waves run in the night sky. That emphasize an intense, high-energy wave of…</description>
උන්මාදය - Craze
      <description>තනමින් රැල්ල පැතිරි යන රැඟුමක්, පෙරැත්තයක්, ආශාවක්… කෙටි කලක් වැජඹෙන විලාසිතාවක්… සිහිවටනයක, පෙමාදර තිළිණයක දිළිසෙන මතුපිට ඔපය පුරා දිවෙන සිහින් ඉරි තැලීමක්… පෙම්බර හදක නැඟෙන, කිතිකවන සිහින්, උමතු විදුලිය රේඛාවක්… ඈත තරු චමත්කාරය දෙන ඝනාදුරු රෑ අහසේ නැඟෙන විදුලිය කෙටීමක්… කවුරු කෙසේ කිව්ව ද උන්මාදය…</description>
වෙනස - Change
      <description>"එදා මා හපනෙකි, මට මුළු ලොවම වෙනස් කරන්න අවැසි විය. අද මා නැණවත්ය, මවිසින් මාව වෙනස් කරගැනීමට වෙහෙසෙමි." – මහා කවි රූමි “Yesterday I was clever, so I wanted to change the world. Today I am wise, so I am changing myself.” – Rumi</description>
The Gift of Silence
මොළයට ආලෝකය වැටෙන විට: මිනිසාගේ හැසිරීමේ අදෘශ්‍යමාන ස්විචයන්
      <description>මොළයට ආලෝකය වැටෙන විට: මිනිසාගේ හැසිරීමේ අදෘශ්‍යමාන ස්විචයන් 2026 වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් පටන්ගෙන, මිනිස් අනන්‍යතාව, සමාජ මාධ්‍ය සහ ලැකානියානු මනෝවිශ්ලේෂණය වෙත කෙරෙන කුඩා සංචාරයක්. අපේ මොළයේ තිබෙන ස්නායු සෛලයක් විදුලි බල්බයක් වගේ අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක කරන්නත්, අවශ්‍ය වෙලාවට නිවා…</description>
“ෂ්! ෂ්!” — නිශ්ශබ්ද වෙන්නද, නැත්නම් බය වෙන්නද?
      <description>අද 'අද' පුවත්පතේ පළවූ අවන්තා ආටිගලගේ කාටූනය දැක්කම මට හිතුණේ මේ ගැන වචන කිහිපයක් ලියන්න ඕනෑ කියලයි. අවන්ත කියන්නේ රූප කිහිපයකින්, ඉතාම සියුම් උපහාසයකින්, දිග දේශපාලන විග්‍රහයකින් කියන්න බැරි තරම් දේවල් කියන්න පුළුවන් කාටූන් ශිල්පියෙක්. සියලුම හිමිකම් අවන්ත ආටියගල සහ අද පුවත්පත සතුය අවන්තගේ මේ…</description>
අවුරුදු තිහකට එහා ගිය මිත්‍රත්වයක්, පොතක් සහ මතක කිහිපයක්...
      <description>අවුරුදු තිහකට එහා ගිය මිත් ‍ රත්වයක්, පොතක් සහ මතක කිහිපයක්... ඊයේ අරවින්ද සේනාධීර සමඟ මාව බලන්න ආපු තවත් පැරණි මිත් ‍ රයෙක් තමයි Ranjan Kumara . මොරටුව විශ්වවිද් ‍ යාලයේ අපේ batch එකේ හිටපු ඉතාම සමීප මිතුරෙක්. ගජයෙක්. වෙලාවකට චන්ඩියෙක්. ඇස්වල කඳුළු පුරෝගන්න ජාතියේ චන්ඩියෙක්. කන පිඟානක් වුනත්…</description>
සිහිනය - Dream
      <description>ජීවිතය වේදනාකාරී වුවද, මිනිසුන් ඊට ආදරය කිරීමට හේතු වන්නේ සිහිනයයි! සිහින යථාර්ථයක් බවට පත් කර ගැනීමට ක්‍රියාව, උත්සාහය සහ කැපවීම අවශ්‍ය වේ. A Dream is what makes people love life even when it is painful! Dreams need action, effort, and commitment to become real.</description>
ජ්‍යොතිෂය Meta-Science ලෙස...
      <description>සම්පූර්ණ විස්තරය සඳහා රූපය මත ක්ලික් කරන්න. © M. M. Rohana Wasantha © M. M. Rohana Wasantha/ any request wasantha2010@gmail.com/ +94714161082/+94755315682/+94723430028</description>
සීතල පුංචි ඇඟිලි......
      <description>නුඹ මා අත් අල්ලාගෙන ලොවට රහසින් පිය නැඟූ අයුරු පදික වේදිකාවේ එක රැයක....... ඔබ මොබ යන පදිකයින් අතර අප දෙදෙනා ඉදිරියට යති.... අපගේ නොවන වෙනත් අයගේ ජීවිත හැඩ කරමින් සැනෙකින් නුඹේ අතැඟිලි යන්තමින් තැවරුනි සීතල පුංචි ඇඟිලි...... ප්‍රමාණවත් එය කල්පාන්තයක් වූ කාලයකට නැවත හමුවී හොරෙන් හොරෙන් රහසින් පුංචි…</description>
භාෂාවක් නැති තැන දැනුමක් තිබිය හැකිද?
      <description>භාෂාවක් නැති තැන දැනුමක් තිබිය හැකිද? Knowledge Without Language — A Conversation Beyond Words අපි යමක් දන්නවා කියන්නේ මොකක්ද? අපි දන්නා දේ වචනවලින් ප් ‍ රකාශ කරන්න බැරි නම්, ඒක තවදුරටත් දැනුමක්ද? එහෙමත් නැත්නම් දැනුමක් බවට පත්වෙන්න නම් එය භාෂාවක් තුළ සංවිධානය විය යුතුද? මේ ප් ‍ රශ්නය මගේ Left-AI…</description>
සුවඳ විඳින හාදු කතාව
      <description>p { margin-bottom: 0.1in; line-height: 115%; background: transparent } p { margin-bottom: 0.1in; line-height: 115%; background: transparent } පුංචි පොද වැස්සක් මහ වැස්සක් වෙන්න ගොඩාක් වෙලා යන්නෙ නැහැ ! ඒ වැස්සට තෙමිලා මල් තුහිණ ඉහල වගේ ඇගේ කොණ්ඩය තෙමිලා තිබුනා . බේරෙන වතුර බිංදු බිමට හලන්න ඇය…</description>
Why Following Instructions Matters
      <description>What a wrong answer to “3 × 2” teaches us about discipline, learning, and society The Scenario A primary school child brings home a maths worksheet. The child has written 3 × 2 = 6 — correct, arithmetically. The teacher has marked it wrong. The grandfather, a retired mathematics professor, is…</description>
බලාපොරොත්තුව නැති කරගන්න එපා - Opportunity
      <description>ඊයේ දවසේ නොතිබුණ අවස්ථාව අද ඇත, අද දවසින් පසුව උදාවෙන හෙට ඊටත් වඩා අවස්ථාවන් ඇත. ඉංග්‍රීසි O අකුර O pportunity හෙවත් අවස්ථාව කියන එක ගෙනහැර දක්වයි. ඊයේ කියන ‍Yesterday හි O අකුර හමුවෙන්නේ නැත, අද කියන Today හි එක O අකුරක් ද අද දවසෙන් පසුව එළඹෙන හෙට කියන Tomorrow හි O අකුර තුනක් ද හමුවේ. ගෙවීගිය…</description>
AI Agents 10,000ක් Navier–Stokes විසඳන්න ගියොත්? — හිස්කබල ඇතුළේ නාමගිරි
      <description>හිස්කබල ඇතුළේ නාමගිරි 10,000 AI Agents සහ මගේ නොවන සිතුවිල්ල අපි පොඩි science-fiction experiment එකක් කරමු. Clay Mathematics Institute එකේ Navier–Stokes Millennium Prize Problem එක විසඳන්න AI agents 10,000ක් දාමු. Agent 0047 energy estimates බලනවා. Agent 1281 harmonic analysis papers කියවනවා. Agent…</description>
බ්ලොග් කමෙන්ට්, ආර්ථිකේ සහ ක්‍රිකට්
      <description>අද මේ සටහන ලියන්න හිතුණේ තවත් බ්ලොග් සටහනකට මම දාපු කමෙන්ට් එකක් නිසා. “ ඉකොනොමැට්ටා ” බ්ලොග් එකේ ලංකාවට 2027 ඉඳන් ඉදිරියට ගෙවන්න තියෙන ස්වෛරී බැඳුම්කර ණය ගැන හොඳ විස්තරයක් දාලා තිබුණා. විශේෂයෙන්ම ඉදිරි අවුරුදුවල ගෙවීමට නියමිත මුදල් කොපමණද, ඒවා කාලයත් එක්ක බෙදී යන්නේ කොහොමද කියන දත්ත ටික එක තැනකට…</description>
රාමානුජන්ගේ නාමගිරි සිට AI හි “Spiritual Bliss” දක්වා — පිළිතුරු එන්නේ කොහෙන්ද?
      <description>රාමානුජන්ගේ නාමගිරි සිට AI හි “Spiritual Bliss” දක්වා — පිළිතුරු එන්නේ කොහෙන්ද? ශ්‍රීනිවාස රාමානුජන් (Srinivasa Ramanujan) ගණිත ඉතිහාසයේ අතිශය අසාමාන්‍ය චරිතයකි. ඔහුගේ විශේෂත්වය තිබුණේ දුෂ්කර ගණිත ගැටලු විසඳීමේ හැකියාව පමණක් නොවේ. ඔහු ඉදිරිපත් කළ සමහර සූත්‍ර හා ප්‍රතිඵල වෙත ඔහු පැමිණියේ කෙසේද යන්න,…</description>
ගලා යන ජලයෙන් සමීකරණයකට: Navier–Stokes [Boltzmann: අපි අමතක කළ Molecules නැවත හමුවීම]
      <description>Boltzmann: අපි අමතක කළ Molecules නැවත හමුවීම අපි මේ කතාව ආරම්භයේදී fluid එකේ molecules තාවකාලිකව අමතක කර continuum එකක් ලෙස සැලකුවා. එවිට density, velocity, pressure වැනි quantities space එකේ සෑම point එකකටම assign කළ fields බවට පත් වුණා. නමුත් මෙතැන සිත්ගන්නා ප්‍රශ්නයක් තියෙනවා. මේ continuum…</description>
ගලා යන ජලයෙන් සමීකරණයකට: Navier–Stokes, පැරණි ගණිතය, කෘත්‍රිම බුද්ධිය සහ Lacanගෙන් අප නොදන්නා දෙය දක්වා
      <description>ගලා යන ජලයෙන් සමීකරණයකට: Navier–Stokes, පැරණි ගණිතය, කෘත්‍රිම බුද්ධිය සහ Lacanගෙන් අප නොදන්නා දෙය දක්වා අපි ගඟක් දෙස බලමු. ජලය ගලා යයි. සමහර තැන්වල වේගවත් වෙයි. ගලක් හමු වූ විට දෙපසට බෙදෙයි. පිටුපස කුඩා සුළි ඇතිවෙයි. පළල් තැනකට පැමිණි විට වේගය අඩුවෙයි. ගැඹුර (depth), පීඩනය (pressure), ඝර්ෂණය…</description>
අනුගත - Adapt
      <description>සැඩ හිරු මුදුනේ කරටිය දවනවා, පාමින් රැඟුමක් තාලෙට අතු රැළිදියේ අඳිනවා, පොඩි රළ පේළි ඇවිදින් ඔච්චම් කරනවා, දව දවා පෙලුවත් කඳ ඉරු දෙසටම ඇදෙනවා, දබර කුමටද අනුගතව විඳිමි සොබවින් කියනවා. පදපෙළට යොදාගත්තේ සොබාදහමින් කියාපාන මෙම සංකල්පය: ස්වභාවධර්මය සමඟ ගැටෙනවාට වඩා ඊට අනුගතව ‘රැඟුමක’ යෙදීමට ඔවුහු ඉතා…</description>
“තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා ” — AI යුගයේත් මේක ඇත්තක් ද?
      <description>“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” — AI යුගයේත්? අපි කුඩා කාලයේ ඉගෙනගත්ත කවියක් තියෙනවා. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා මේ කවියේ තියෙන්නේ මනුෂ් ‍ යාගේ දැනුම ගැන පැරැන්නෝ දරාපු විශ්වාසයක්. දේපළක් සොරකම් කරන්න…</description>
උපදේශනයේ කප් සයිස් එක
      <description>“අනේ අයියා, ඊට පස්සේ එයා මහ කරදරයක් වුණානේ. මට කවුන්සලින් කරනවාට වඩා සිද්ධ වුණේ එයාගේ විකාර කතා අහගෙන ඉන්න. අන්තිමට මගේ ඇඳුම් ගැන, කප් සයිස් ගැනයි, තව තවත් වැඩකට නැති දේවල් අහන්න පටන් ගත්තා.“ තමන් විඳි මානසික පිඩාවකට උපකාරයක් වෙනුවෙන් “මනෝ උපදේශණය” ගන්නට උත්සාහ කළ ඇයට වුනු අකරතැබ්බය මා සමඟ බෙදා…</description>
අහපං සුදු පුතා, මේව මගලගොඩේ කතා..
      <description>අහපං සුදු පුතා මේවා මගලගොඩේ කතා ගොසිප් සයිට් පුරා දුවන්නෙ මේ කතා.. සේතං මාමගෙ දෝණිව බඳින්න හිටියේ සිරිමල්.. දෝණිට දොල දුක හැදිලා සිරිමල් මැරුනා.. කොණ්ඩය හැඩපළු ගෙතිච්ච මැගිලිං අක්කගෙ පුතාට රොසලින් අක්කගෙ කොළුවා දෑවැදි දුන්නා.. පින් පෙට්ටිය කඩපු පවට සිවුරු ඇරපු සීලරතන රොඩී වංසෙ වසී දැහැන මැගීට…</description>
ඇතුන්..
      <description>උඩුබුරන හඬ සොඬින් පියුම් ගත් ඇතුන්. විදු කරන ලද හිස්කබල් උන්ගේ දලින්. අද්දන්න බැරි සිහිනුවණ උන්ගේ මතින්. මද කිපුන කල උන් සිටිනා තැන් මතින්. පද්දන්න පද්දන්න ඇඟට දැනෙනා ඒ පදේ. කුද්දන්න කුද්දන්න නිදා වැටෙනා ඒ රඟේ. අද්දන්න අද්දන්න පසු බහින මේ සිරි යුගේ. උස්සන්න උස්සන්න වැටෙන උන්ගේ බලේ. රහත් උන් පෙරයි…</description>
නිශාන්තයේ..
      <description>සිසිබිඹු මරකත මිණි වැණි දිය මත බබළන නිසසල නිශාන්තයේ සිසිබිඹු මරකත මිණි වැණි දිය මත බබළන නිසසල නිශාන්තයේ අරුණළු දසුනට කුසුම් කැකුළු වැද මීහිලිය සැරසෙන නිශාන්තයේ අරුණළු දසුනට කුසුම් කැකුළු වැද මීහිලිය සැරසෙන නිශාන්තයේ තරු කැට නෙතු හැර ගගන තලා මැද නිහඬව සැනහෙන නිශාන්තයේ තරු කැට නෙතු හැර ගගන තලා මැද…</description>
වියෝ වූ මලක්..
      <description>දාර වැස්සට මූණ තෙමුනම - කඳුලු කැට ටික සේදුනා පීර බැලුවට සෙයිලමේ කොන - ලඟම අහුමුළු නොපෙනුනා පාට දැක්කට දේදුන්න අග - ඉරගින්නෙ රත බැබළුනා රූපෙ දුටුවට නාරි ඇඳුමින් - ධවල ඔසරිය මතුවුනා.. ආල දෑසට රූප රාජිනි - දේහෙ අද මැද පරවෙලා රෝස අතැඟිලි දිගටි අත්ලක - පීන පහලින් මැලවෙලා කාරි නොදොඩන නාදළු මත - රක්ත…</description>
තිලීපන්ගේ පිලිරුව
      <description>එදත්, උඩින් පැනලා අයිස්ක්‍රීම් කන්න ගිය... අදත්, උඩින් පැනලා අයිස්ක්‍රීම් කන්න යන... තිලීපන්ගේ පිලිරුව..</description>
හෙලේ මාලී | Hele Mali
      <description>හෙලේ මාලී පර්සියානු ජනකවියකි, හෙලේ මාලි ගැන බලන්න කලින් ජනකවිය ගැන පොඩි සටහනක් තියන්න හිතුවා. ජනකවි: ජනකවි යනු අතීතයේ සිට පොදු ජනයා විසින් කටින් කට පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ලද, ඔවුන්ගේ ජීවිතයේ සතුට, දුක, වෙහෙස සහ අත්දැකීම් පිළිබිඹු කරන අපූරු ගැමි කාව්‍ය විශේෂයක් හැටියටයි ප්‍රසිද්ධ. අපේ රටේ…</description>
Sri Lanka's Unsung Heroes- Part 18
      <description>Part 18: A Fair Wage at Every Stage: Rethinking the Nursing Salary Structure In the previous parts of this series, we have looked at nursing education, professional regulation, continuing professional development, working conditions, burnout, and the financial pressures facing Sri Lankan nurses.…</description>
Welcome to Canada- Part 22
      <description>Surviving Your First Winter ❄️ Learning to Live With the Seasons In the previous article, we explored transportation in Canada, from public transit and driving to cycling, walking, and road safety. As you become more comfortable getting around, you will quickly discover another important part of…</description>
When “I” Cannot Say “I”
      <description>Part 6: When “I” Cannot Say “I” Identity Beyond Language and Communication In the previous article, we explored what can remain when autobiographical memories begin to fade. We saw that a person may lose access to parts of their life story while still responding to music, familiar routines,…</description>
AI එකකට දැනටමත් විඥානය තිබුණොත්?
      <description>AI එකක් “මට දුකක් දැනෙනවා” යැයි කිව්වොත්, අප මුලින් අසන්නේ එය එම වාක් ‍ යය ගොඩනැගුවේ කෙසේද යන්නයි. එහෙත් වඩාත් ගැටලුකාරී ප් ‍ රශ්නය වනු ඇත්තේ ඒ AI එකට ඇත්තටම යමක් දැනෙනවාද? මෙහිදී මිනිස් විඥානය ගැන කතා කරන විට අප අදහස් කරන්නේ පිටතින් පෙනෙන බුද්ධිමත් හැසිරීම පමණක් නොවේ. වේදනාවක් දැනෙන්නේ කෙසේද, රතු…</description>
කන්තලෙන්  උපන් ශ්‍රී ලංකාවේ Dam Safety පාඩම
      <description>ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institution of Engineers, Sri Lanka – IESL) විසින් 1986 කන්තලේ වැව් බැම්ම බිඳී යාම පිළිබඳ ඉතාම වටිනා සම්මන්ත්‍රණයක් සංවිධානය කරලා තිබුණා. ඒකට සහභාගී වෙන්න මටත් අවස්ථාව ලැබුණා. ඇත්තටම මේ සම්මන්ත්‍රණය සංවිධානය වුණු විදිහත් හරිම වටිනවා. IESL එකේ තරුණ ඉංජිනේරුවෙක් තමයි මේ ගැන…</description>
රිචඩ් ඩෝකින්ස් AI, ජාන, මීම් සහ බුද්ධියේ අනාගතය ගැන කතා කරයි
      <description>මෑතකදී රිචඩ් ඩෝකින්ස් සමඟ පැවති සංවාදයක් නැරඹුවෙමි. එය The Selfish Gene පොතට අවුරුදු 50ක් සපිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකි. ඩෝකින්ස් පවසන්නේ පරිණාම ක්‍රියාවලියේ දී ජානය යනු තෝරා ගැනීමේ මූලික ඒකකය බවයි. ජීවීන් යනු ජාන තමන්ට ප්‍රතිලාභ ලබා ගැනීමට ගොඩනගා ඇති “පැවැත්මේ යන්ත්‍ර” වේ. පසුගිය වසර 50 තුළ…</description>
මිල්ටන්ගෙ ගීත සහ  ඒ හඬ උරුමයේ  උරුමක්කාරයන්  කවුරුද?
      <description>ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගීත මතක සටහන් තැබූ ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවාරච්චි යනු, අපේ රටේ බිහිවූ සොඳුරුතම ගා‍යක‍යා කීවොත් එ‍ය නිවැරදි‍යි. ඔහුගේ මියුරු ගීත අදටත් අප්‍රමාණ රසික හදවත් තුළ අමරණීයව වැජඹෙන්නේ ඒවායේ ඇති හැඟීම්බර ස්වභාවය නිසාය. ඔහු අප අතරින් සමුගෙන ගියද, ඔහුගේ සංගීතමය ආත්මය…</description>
ෆර්ෆියුම් ~
      <description>ඇය ඇවිල්ල තිබුනා භූමිකා!!! මාධවගෙ අසලට ඇවිල්ල හිට ගත්ත! ඒතකොටම මල් වැස්සත් වැටුනා! වැස්සෙන් බේරෙන්න එයා ඉහලපු කු‌ඩේම කෙලවරකට ඇතුල්වූ මාධවට එක පාරටම ඒ්ක දැනුනා. ඇයගෙ අපූරුම සුවඳ දැනුනා. අපූරු ෆර්ෆියුම් සුවඳක්! ඒ්ක නහය කඩාගෙන යන එකක් නෙමෙයි. කාන්තිමත් හැබැයි රාගය අවුස්සන සුවඳක්... ප් ‍ රසන්න නමුත්…</description>
Let Boss Have a Chance
      <description>I have always felt that there is something special about seeing wildlife where it belongs, in the wild. Over the years, my experiences in nature have shown me how important it is to protect that connection. That is why the story of Boss has stayed with me. I understand that living alongside…</description>
එක පෙන් එකයි බූටබල් කතා ගොඩයි
      <description>වර්තමානයේ පරිගණක අලුත්වැඩියා කිරීමේදී සීඩී ධාවක භාවිතා කරමින් Boot කිරීම සිදු නොකරන තරම් ය. ඒ සඳහා භාවිතා කරනුයේ Boot-able Pen Drives ය. නමුත් මෙහෙයුම් පද්ධති කීපයක් සඳහා පෙන් ධාවක කීපයක් භාවිතා කරමින් බූටබල් ඩිවයිස් තබා ගැනීම වෙනුවට විසඳුම වෙන්ටෝයි මගින් තනි උපකරණයක් තුල මෙහෙයුම් පද්ධති කීපයක් තබා…</description>
උණුසුම - Warmth
      <description>දැවෙටෙමින් හද පිරිමදින රිද්මය දෙන, සුවපත් කරන පෙළමින් වෙහෙසට පත්කරන දව දවා අළු කර දමන හීන්සැරේ බැසයන සොඳුරු සිසිලස ගෙනෙන සැඟව මුලු ගැන්වෙන ශීත හිම සදන, හිම රකින නපුර, උරණවෙන හිම කඳු දිය කරන, වනසන සොඳුරු සුහද, රුදුරු සොඳුර, සනහන දවන, දවන සනහන, නුඹ උණුසුම. සවන් දෙන්න උණුසුම ගීතය තුතිමල් මිටක්: ලස්සන…</description>
"සීරියස්!"
      <description>ගඟ උතුරන්න ලගයි නේද? එයා ඇහුවම මම හූමිටි තිබ්බ! ටිකක් වෙලා අපි පාලමේ ඉඳන් ගඟ දිහා බලාගෙන හිටියා මහ වැස්සෙ හෝ ගාලා වතුර ගලාගෙන යනවා. තේ පාට!! ටික ටික වෙනදාට වඩා වේලාසනින් අඳුර වැඩි වෙද්දි අපි හෙමින් වටපිට බලලා සිප ගත්තා. ටිකක් දිගත් නෙමෙයි කෙටිත් නෙමෙයි හැබැයි හාදුව, ඒ් උනත් වෙන් වෙන්න ප් ‍ රමාණවත්…</description>
මල් පෙත්තක් ඇහින්දා
      <description>මල් පෙත්ත තිබුනෙ බිම වේලිච්ච කොට්ටම්බා කොලයකට යට වෙලා.. කොට්ටම්බා කොල වලට පෑගිලා තියන අහිංසක පාට හං උන වියලීගෙනයන මල් පෙත්තක්, සමණල්ලු කිසිදාක හොයන්නෙ නැති මල්.පෙත්තක් අරගෙන ගෙදර ගෙනිහින් තියාගෙන පරණ පොතක් අස්සෙ දාලා පරෙස්සම් කරන්න හේතුවක් හොයන්න ඕනිද.. මල් පෙත්තට එච්චර ආදරයක්? මැරිල පරවෙන මල්…</description>
"එදා රෑ...... "  ගැන මගේ සත පහ
      <description>"එදා රෑ...... " ගැන මගේ සත පහ ➖➖➖➖➖😎➖➖ සාමාන්‍යයෙන් මම සිංහල ෂෝ එකක් බලන්න යන්නේ සතියක් විතර පරක්කු වෙලාය.... ඒ එක එකා ලියන චිත්‍රපට විකාර කියවා සෝ එක ගැන යම් අවබෝධයක් ලබා ගත හැකි නිසාය..... ඒ මක්කා වුවත් මිල්ටන් මල්ලවාරච්චිගේ එදා රෑ ෂෝ එක අනිවාර්යයෙන් බලනවා කියා හිතාගෙන සිටියේය.... ඒ මිල්ටන් මගේ…</description>